රාත්රි 8.00 සිට
රාත්රි 7.00 සිට
රාත්රි 7.00 සිට
රාත්රි 7.00 සිට
රාත්රි 7.30 සිට
රාත්රි 7.00 සිට
සියලු පන්ති විභාගය පවත්වන දින තෙක් සෑම සතියේ දිනක ම අදාළ දිනයට පැවැත්වේ.
නියමිත දිනට සහභාගි විය නොහැකි වූ ළමුන්ට Repat Class වලට සම්බන්ධ විය හැක නැතිනම් Recording ලබා ගත හැක.
පාඩම් සියල්ල නැවත මුල සිට පුනරීක්ෂණය කෙරේ.
පාඩම් මතක් කිරීම සමගම ඊට අදාළ පසුගිය විභාග ප්රශ්න සාකච්ඡා කෙරේ.
විභාගය ආසන්න වූ විට පසුගිය විභාග ප්රශ්න පත්ර හා විශේෂ අනුමාන පත්ර සාකච්ඡා කෙරේ.