Web Designing & Development By SouthernIRAA
දින 12
මාස 03
මාර්තු මස 11 වන අගහරුවාදා | 20:00 සිට
මාර්තු මස 18 වන අගහරුවාදා | 20:00 සිට
වයස අවුරුදු 12 හෝ ඊට වැඩි වීම
තාක්ෂණික වචන (Technical words) ඉංග්රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
මාර්තු මස 11 වන අගහරුවාදා දිනකම රාත්රී 8.00 සිට
Introduction to Web Design and HTML
Cascading Style Sheets (CSS)
Java Script
Introduction to Word Press
Guided Project
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්රායෝගික ක්රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්රය නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
Introduction to Web Design and HTML
Cascading Style Sheets (CSS)
Java Script
Introduction to Word Press
Guided Project