රොබෝ තාක්ෂණය තුළින් නව නිපැයුම් කරණයට
Step In To Innovate Through Robotics Workshop Series
දින 10
මාස 03
මැයි මස 14 වන බදාදා | 20:00 සිට
රොබෝ තාක්ෂණයට ඇති උනන්දුව
තාක්ෂණික වචන (Technical words) ඉංග්‍රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
මැයි මස 14 වන බදාදා සිට සෑම බදාදා රාත්‍රී 8.00 සිට
මූලික රොබෝ තාක්ෂණය හා ඊට අදාල Arduino programing, Sensors, Arduino projects, Basic Electronic පිළිබඳ දැනුම මුල් සිට සරලව ලබාදේ.
උපකරණ කට්ටල සදහා අමතර මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත.
ප්‍රායෝගික පරීක්ෂණය සියල්ලක්ම අප ලබාදෙන ඔන්ලයින් මුදුකාංගය හරහා ඉතාමත් සාර්ථකව සිදු කළ හැක.
නමුත්
උපකරණ භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීමටද උගන්වනු ලැබේ.
මූලික රොබෝ තාක්ෂණය හා ඊට අදාල Arduino programing, Sensors, Arduino projects, Basic Electronic පිළිබඳ දැනුම මුල් සිට සරලව ලබාදේ.
ඉගෙනගත් රොබෝ තාක්ෂණය දැනුම් තුළින් නව නිපැයුම් සිදුකිරීමට නව නිපයුම් කරණය පිළිබඳ විශේෂ මාර්ගෝපදේශනයක් ලබාදේ.
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්‍රය (SIITR Basics CERTIFICATE) නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
1.රොබෝ තාක්ෂණය සඳහා අවශ්‍ය මූලික ඉලෙක්ට්‍රොනික් ව්ද්‍යාව.
- power supplying, battery LED ,Resistor,motor ,microcontroller
පිළිබඳ දැනුම මුලසිට සරලව ලබාදේ.
2.මූලික රොබෝ තාක්ෂණය හදුන්වා දීම හා රොබෝ තාක්ෂණය අදාල එක් platform එකක් ලෙස Arduino හදුන්වා දීම.
3. Online Simulation software පිළිබඳ දැනුවත් කිරීම
4.arduino පුවරු හදුන්වා දීම arduino ide පිළිබඳ පැදිලි කිරීම
5.Arduino කේතකරණය
- Digital input output
- Annalog input out
- For loop
- data types
-serial Communication
6. Arduino projects
7.නවනිපයුම් කරනය , බුද්දිමය දේපල අය්තිය (patent) ලබා ගැනීම හා නවනිපයුම් තරග හදුන්වා දීම