රොබෝ තාක්ෂණය තුළින් නව නිපැයුම් කරණයට
Step In To Innovate Through Robotics Workshop Series
Advance
දින 8
මාස 02
සැප්තැම්බර් මස 05 වන සිකුරාදා | 20.00 සිට
වයස අවුරුදු 12 හෝ වැඩි වීම
Arduino පිලිබද සරල මූලික දැනුමක් සහිත වීම
තාක්ෂණික වචන (Technical words) ඉංග්‍රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
සැප්තැම්බර් මස 05 වන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට
Esp32, Blutooth,WIFI Intergraton,Project web intergration,Joystick module, accelerometer,gyro sensor, Temperature Sensor,Data calibration
හා ඒ ආශිත දැනුම මුල සිට සරවලව
උපකරණ කට්ටල සදහා අමතර මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත.
ප්‍රායෝගික පරීක්ෂණය සියල්ලක්ම අප ලබාදෙන ඔන්ලයින් මුදුකාංගය හරහා ඉතාමත් සාර්ථකව සිදු කළ හැක.
නමුත්
උපකරණ භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීමටද උගන්වනු ලැබේ.
Arduino projects,ESP 32 projects, Basic Electronic පිළිබඳ දැනුම මුල් සිට සරලව ලබාදේ.
Esp32, Blutooth,WIFI Intergraton,Project web intergration,Joystick module, accelerometer,gyro sensor, Temperature Sensor,Data calibration
හා ඒ ආශිත දැනුම මුල සිට සරවලව.
ඉගෙනගත් රොබෝ තාක්ෂණය දැනුම් තුළින් නව නිපැයුම් සිදුකිරීමට නව නිපයුම් කරණය පිළිබඳ විශේෂ මාර්ගෝපදේශනයක් ලබාදේ.
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි