Programming with Python
දින 12
මාස 03
අගෝස්තු මස 14 බදාදා | 20:00 සිට
අගෝස්තු මස 21 බදාදා | 20:00 සිට
වයස අවුරුදු 15 හෝ ඊට වැඩි වීම
තාක්ෂණික වචන (Technical words) ඉංග්රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
අගෝස්තු මස 21 බදාදා සිට සෑම බදාදා දිනකම රාත්රී 8.00 සිට
විවිධ ගැටලු සදහා python program ලියන ආකාරය
Python libraries භාවිතා කර GUI application සාදන ආකාරය
ප්රස්ථාර අදින අකාරය
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්රායෝගික ක්රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්රය නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
Programming Fundamentals with Python
Object Oriented Concepts with Python
Introduction to Libraries and Modules
GUI Application Development
Plotting and Graphing with Python