Creative Design By Southern IRAA
Creative Design By Southern IRAA
දින 10
මාස 03
ජූලි මස 15 වන බදාදා| 20:00 සිට
නිර්මාණ කරණයට ඇති උනන්දුව
තාක්ෂණික වචන (Technical words) ඉංග්‍රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
ජූලි මස 15 සිට සෑම බදාදා දිනකම රාත්‍රී 8.00 සිට
මූලික Design Method හා ඊට අදාල Adobe Illustrator ,Photoshop පිළිබඳ දැනුම මුල් සිට සරලව ලබාදේ.
වෘත්තීය මට්ටමේ Graphic Designer කෙනෙක් වීමට අවස්ථාව ලැබේ
ඔබට පාඨමාලාව සදහා අවශ්‍ය සියලුම software පහසු ආකාරෙන් Download කිරීමට මග පෙන්වීමක් සිදු කරනු ලැබේ.
ක්ෂේත්රයට ආධුනික ඔබට වුවත් කුසලතා වැඩි දියුණු කිරීම ඔබට හැකියාව ඇත
මූලික Design Method හා ඊට අදාල Adobe Illustrator ,Photoshop පිළිබඳ දැනුම මුල් සිට සරලව ලබාදේ.
ඉගෙනගත් දැනුම් තුළින් මුදල් ඉපඊම පිළිබඳ (Freelancing) විශේෂ මාර්ගෝපදේශනයක් ලබාදේ.
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්‍රය නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
1 - Introduction to Graphic Design & Photoshop
2 - Photoshop Basics & Essential Tools
3 - Design Principles & Layout Practice
4 - Social Media Flyer Design
5 - Advanced Flyer Design & Client Workflow
6 - Mockups & Product Presentation
7 - Menu Design & Print Media
8 - Book Covers & Thumbnail Design
9 - Fan Art & Photo Manipulation
10 - Portfolio Building