ELECTRO ADVENTURES BY SOUTHERN IRAA Circuit design special Workshop Series
දින 5
මාස 1 1/2
අප්‍රේල් මස 01 සදුදා | 20:00 සිට
අප්‍රේල් මස 08 සදුදා | 20:00 සිට
ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට ඇති උනන්දුව
තාක්ෂණික වචන (Technical words) ඉංග්‍රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
අප්‍රේල් මස 08 සදුදා සිට සෑම සදුදා දිනකම රාත්‍රී 8.00 සිට
Circuit Simulation With Proteus
Concepts Of Circuit Design
Circuit (PCB) Design With Easy EDA
උපකරණ කට්ටල සදහා අමතර මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත.
ප්‍රායෝගික පරීක්ෂණය සියල්ලක්ම අප ලබාදෙන ඔන්ලයින් මුදුකාංගය හරහා ඉතාමත් සාර්ථකව සිදු කළ හැක.
නමුත්
උපකරණ භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීමටද උගන්වනු ලැබේ.
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්‍රය නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
1. Introduction to PCB Design and Simulation
2. Basic Concepts of PCB Design
3. PCB Layout and Routing
4. Power Distribution and Grounding
5. Introduction to Simulation Tools
6. Design Verification and Testing
7. Case Studies and Real-World Applications