Artificial Antelligence
දින 12
මාස 03
ඔක්තෝබර් මස 28 වන සදුදා | 20:00 සිට
නොවැම්බර් මස 04 වන සදුදා | 20:00 සිට
වයස අවුරුදු 14 හෝ ඊට වැඩි වීම
තාක්ෂණික වචන (Technical words) ඉංග්රීසි භාෂාවෙන් හා ඉගැන්වීම් සිංහල භාෂාවෙන්
නොවැම්බර් මස 04 වන සදුදා සිට සෑම සදුදා දිනකම රාත්රී 8.00 සිට
Python Programming
Artificial Intelligence පිලිබඳ හදුන්වා දීම
Machine Learning & Model Development
Artificial Neural Networks
වැඩමුළුවට සහභාගීවී වන්නන්ට ප්රායෝගික ක්රියාකාරකම් සිදු කිර්රමේදී ඇතිවන ගැටළු එවලෙම නිරාකරණය කරදේ.
සජීවී වැඩ වැඩසටහන්ට සම්බන්ධ විය නොහැකි වුවහොත් සතිය පුරා නැරඹීම්ට recording ලබා දෙනු ලැබේ.
සජීවීව සම්බන්ධ වන අයටත් recording නරඹා සම්බන්ධ වන අයටත් ඇතිවන ගැටලු විසඳීමට විශේෂ Q/A Meeting පැවැත්වේ.
වැඩමුළුවක් පැවැත්වෙන්නේ මාසය පුරාවටම WhatsApp මාර්ගයෙන් 24/7 තාක්ෂණික උපදේශනය ලබා දෙයි
වැඩමුළු මාලාව අවසානයේ දී සහතික පත්රය නිවසට ගෙනවිත් ලබා දෙනු ලැබේ.
Python Programming
Introduction to Artificial Intelligence
Machine Learning & Model Development
Artificial Neural Networks
Build in real Application With AI